අද පස්වරුවේ අකුරේගොඩ ප්රදේශයේදී සිදුවූ දරුණු වෙඩි තැබීමකින් මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු නීතිඥ බුද්ධික මල්ලවආරච්චි ලෙස හඳුනාගෙන ඇත. මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳද මියගොස් ඇති බව පොලි ආරංචිමාර්ග පවසයි .
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සිය මෝටර් රථය තුළ සිට ඇත . වෙඩික්කරුවන් දෙදෙනා තවත් මෝටර් රියකින් පැමින ඇතිබවත්, T-56 වර්ගයේ ග්නි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි .