අකිල ධනුද්ධරගේ පුංචි පුතුගේ කවුරුත් නොදුටු ඡායාරූප මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පී අකිල ධනුද්ධර තම සිගිති පුතුගේ ඡායාරූප පෙළක් අද ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා.
අකිල එම ඡායාරූප පෙළ පල කර තිබුනේ “චූටි ඇන්තනී, විමසිලිමත් දෑසින් සියල්ල බලා සිටී” යනුවෙන් සඳහන් කරමින්.
පසුගිය මාර් තු 15 වන දා අකිල ධනුද්ධරගේ පුතු මෙලොව එළිය දුටුවා.

එම ඡායාරූප පෙළ පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!