ගල්කිස්සේ පොලිස් පොඩ්ඩා ඇප මත මුදා හැරේ

අධිකරණ පරිශ්‍රය අසලදී නීතිඥවරයෙකුට පහරදීමේ චෝදනාවට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මීට සුළු මොහොතකට ඉදිරිපත්කරන…

මේ පවතින ඖෂධ හිඟයට හේතුව දේශපාලන සහ පරිපාලන නොහැකියාවයි.

මෙරට පවතින ඖෂධ හිඟය 2026 වසරේදීද පවතිනු ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය…

සතොස කරන්නේ බිස්නස් එකක් බව ඇමති වසන්ත මතක් කරදෙයි.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා…

ප්‍රභූ ආරක්ෂාවේ වෙනසක්

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වාර්තා මත ප්‍රභූ ආර­ක්ෂක කොට්ඨා­සයේ නිල­ධා­රීන් යෙද­වීම සම්බන්ධ­යෙන් වෙන­ස්කම් රැසක් සිදු කිරී­මට නියමිත බව…

පළාත් සභා ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් .

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මේ මොහොතේ රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී…

හෙට ඇරඹෙන ගාසා සාම සමුළුව සාර්ථක භාවය ගැන සැකයක් .

ගාසා තීරයේ ගැටුම් අවසන් කර සාමය උදාකිරීම සඳහා වන ගාසා සාම සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

සංචාරකයන් පැමිණීම ඉහළ යයි .

ඔක්තෝබර් මාසයේ මුල් දින 09 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 46,868ක් බව ශ්‍රී ලංකා සංචාරක…

නීතීඥවරයෙකුට පහරදීමේ සිදුවීමට අදාලව තවත් පරීක්ෂණයක් .

පසුගිය 10 වෙනිදා ගල්කිස්ස අධිකරණ භූමියේ රාජකාරියේ යෙදීසිටි පොලිස් නිළධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන්…

‘අල්ලස් කොමිසමේ සංකල්ප මන්ත්‍රීවරුන්ටත් තේරෙන්නේ නෑ .’ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසිද්ධියේම කියයි .

අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිෂන් සභාව පූර්ණ ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියළු ප්‍රතිපාදන දූෂණ…

දේශපාලන පක්ෂවාල නිළධාරීන් 600 ක් වත්කම් බැරකම් නීතිය කඩලා.

ලියාපදිංචි දේශපාලන පක්ෂ නිළධාරීන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව් ඇතිමුත් එවැනි නිළධාරීන් 615 දෙනෙක් මේවන…