අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත. වැඩබලන…
Year: ව
ඊශ්‍රායල් ජාතිකයින්ගේ මධ්‍යස්ථානවලට අවසර නෑ – අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ ආරක්ෂාව ඇතිව ඊශ්‍රායල් ජාතිකයින් මාතර සහ කොළඹ ප්‍රදේශවල ආගමික හා…
පාර්ලිමේන්තු ඇවිත් උඩ බලාගෙන ඉදලා යාපනේ යන මන්ත්‍රී
තමන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව ලබාදීමට විපක්ෂ නායකතුමන් කටයුතු නොකරන බවත්, මේ නිසා යාපනයේ සිට පාර්ලිමේන්තුවට…
ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ සේවය තහනම්
උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු…
කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානයෙන්
තායිවානය චීනයේ ප්‍රාන්තයක් පමණක් බවට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දැඩි අවධානය…
වැසි ස්වල්පයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. වයඹ පළාතේත් වැසි ස්වල්පයක්…
ප්‍රශ්න පත්‍රය සමග උත්තර පත්‍රයත් ළමුන්ට දෙන ‘ලංකාවේ’ සුපිරි අධ්‍යාපනය
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය…
ලේක්හවුස් චීනය..රුපවාහිනී චීනය..ගුවන්විදුලිය චීනය..දෙපාර්තමේන්තුව චීනය – චීනයට කැබිනට් අනුමැතිය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට…
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් වහාම මාරු කරයි
ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11කට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.
Starlink අන්තර්ජාල සේවාවේ ලංකාවේ පැකේජ මෙන්න (VIDEO)
Starlink’ අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී…