ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පාර්ලිමේන්තුවේ අද පැවති අයවැය විවාදයට එක්වෙමින් ආන්දෝලනාත්මක ඩබල්…
Year: ව
වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන රජයේ වෛද්‍ය නිළධාරී සංගමයෙන් නිවේදනයක් .
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය රෝහල් පද්ධතිය…
ජනපති ගැන ලක්මාලීගෙන් සහතිකයක්
ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලියාදුන් අයවැයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි…
රනිල්ට ඉහළ උසාවියක නඩු දානා බව නීතිපති අධිකරණයට දන්වයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ එම ධූරය හොබවනු ලැබූ සමයේදී එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක යෙදෙමින් රුපියල් කෝටි…
ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ඉවත්කි කිරීම ගැන අධිකරණ නියෝගයක්.
ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර පරිශ්‍රයේ කොටසක් කඩා ඉවත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ…
අය වැය සෑදීමේදී මීට වඩා සැළකිළිමත් විය යුතුව තිබුනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අද සාකච්චාවක් පැවැත්වීය…
සංචාරකයන් ලක්ෂ තිහක් ගේන්න බැරිවුන හේතුව මෙන්න .
කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තය පුළුල් කිරීම කටයුතු ප්‍රමාද වීම නිසා මේ වසරේ සංචාරක පැමිණීම් මිලියන 3…
බුදු පිළිමයක් අත් අඩංගුවට ගත් ලෝකයේ මුල්ම නායකයා අපේ ජනාධිපති බව ගම්මන්පිල කියයි .
කොළඹ දී පැවති මහජන හඩ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසූවේ…
21 රැළියට මහින්ද සිය සහභාගීත්වය තහවුරු කරයි .
එළැඹෙන 21 වැනිදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැලිය සඳහා හිටපු ජනාධිපති…
සබරගමු සරසවියේ සිසුවාගේ මරණය ගැන අධිකරණ නියෝගයක් .
නවක වධයට මුහුණ දී සිටියදී සිය දිවි නසාගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී…