පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව…
Year: ව
ගම්මන්පිලට ඇප
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා…
ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක්
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…
ඡන්ද මධ්‍යස්ථාන සකස්කිරීම ඇරඹෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි…
මෙන්න අවුරුදු 7කට පස්සේ ඉන්දියාවට එලව එලවා ගහපු හැටි
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ අද (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී…
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බොරු කීම ආණ්ඩුවට හානිදායක බව ජනාධිපති පිළිගනී
දෙරණ 360 වැඩසටහනට සහභාගීවෙමින් ඔහු මේ බව පිළිගත්තේය. ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේදී විදේශ සංචිත…
“ලොකු පැටී” දිවයිනට
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද…
තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන…
ලංකාවෙන් ශතක තුනක් – ඇෆ්ගනිස්තාන ‘A’ අන්ත පරාජයක් ලැබූ හැටි
ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත…