වරාය සංවර්ධනයට ADB සහය යළි තහවුරු කෙරේ.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සමඟ…

ගනේමුල්ලේ සංජීව ඝාතනයට උදව් කළ නිතීඥවරිය පද්මේගේ නඩුවලට පිනී සිටි බව හෙළිවේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින්පෙර කෙහෙල්බද්දර…

ගැහැණු 100 ට පිරිමි 93 යි .

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 සංගණන දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ‘පුමිතිරි…

සුරාබදු නිලධාරීන් 5ක් CID අත්අඩංගුවේ .

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක්…

හෙට උදේ 8 සිට රටපුරා වෛද්‍යවරු වැඩවරති .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (31) උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීප ව්‍යාප්ත වැඩ…

මත්ද්‍රව්‍ය කියන්නේ මායාකාරී ව්‍යසනයක්. එය පරාජය කරන්නට එකතුවන්න

සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන…

අවුරුද්දකින් කල්ගිය ලන්සාගේ නඩුව .

මීට වසර 19 කට පමන පෙර එනම් 2006 වසරේ සිදු වු ගිනි අවි ආඥා පනතට යටත්…

”මහින්දත් එක්ක පොටෝ එකේ ඉන්නේ මම නෙමෙයි” – මාලිමා මන්ත්‍රිවරියගෙන් සටහනක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ විවාහ මංගල උත්සවයකදී, හිටපු ජනාධිපතිවරයා අසලට ගොස් දෑත් එක් කර…

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් පාරිභෝගික සේවා පහසුව තවදුරටත් ඉහළ නංවමින් HNBGI NEXA සේවාව දියත් කරයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය ඩිජිටල් සේවා ශක්‍යතාවය තවදුරටත් ඉහළ නංවමින්, මෑතකදී සිය…

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට 2025 SLIM ජාතික විකිණුම් සම්මානඋළෙලේදී තවත් ජයක්

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් තහවුරුකරමින්, පසුගියදා පැවති 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී, Front Liner කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකට හිමිකම්කීමට එම සමාගමේ රුමේෂ් විජේතිලක මහතා සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම්සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සිය`ඵම ව්‍යාපාර ක්ෂේත්‍රවල විකිණුම් වෘත්තිකයින්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක් කරන ජාතික වේදිකාවකි. 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී රුමේෂ් විජේතිලක මහතා දිනාගත් කුසලතා සම්මානය, සමාගම වෙනුවෙන් සාර්ථක විකිණුම්ප්‍රථිඵල අත්පත් කරගැනීමේදී ඔහු විසින් විදහා දක්වන ලද දැඩි කැපවීම සහ පාරිභෝගිකයා මුල් කරගත් විශිෂ්ට සේවාව වැනි ගුණාංග වෙනුවෙන්ලැබුණු ජාතික මට්ටමේ ඇගයීමක් වශයෙන් හැඳින්විය හැකිය. පාරිභෝගිකයින් සමඟ සවිමත් සබඳතාවයන් පවත්වා ගෙන යමින්, ඔවුන්ගේවිශ්වාසය සහ ලැදියාව මෙන්ම සමාගමේ වර්ධනයද තහවුරු වන ආකාරයට විකිණුම් ඉලක්ක අත්පත් කරගත් ගැනීමට රුමේෂ් විජේතිලකමහතා දක්වා ඇති දක්ෂතාවය, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන අංශයෙහි පාරිභෝගික සේවා විශිෂ්ටත්වය සහඅධිෂ්ඨානශීලීත්වයට මනා උදාහරණ සපයයි. මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සම්පත් වික්‍රමාරච්චි මහතා මෙසේ පැවසීය, “රුමේෂ් දිනාගත් 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී ලැබූ ඇගයීම, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ විකිණුම් බලකායේසුවිශේෂීත්වය රඳා පවතින විනය, කැපවීම සහ උද්යෝගීමත් බව වැනි වටිනාකම් වලට ලැබුණු ඇගයීමක්. අපේ වටිනා පාරිභෝගිකයින් හටසේවය සළසන ඉදිරි පෙළ නිලධාරියෙක් වශයෙන් ඔහු ලබා ඇති සාර්ථකත්වය පෙන්වා දෙන්නේ, අධිෂ්ඨානශීලීත්වය, දක්ෂතාවය, ධනාත්මකආකල්ප වැනි පුද්ගලික ගුණාංග ආයතනික සාර්ථකත්වය සඳහා කෙතරම් වැදගත්ද යන්නයි. අපේ කණ්ඩායමේ සාමාජිකයෙක්ට ජාතික මට්ටමේඇගයීමක් ලැබීම අපට විශාල ආඩම්බරයක්.  අඛණ්ඩ සාර්ථක ඉදිරි ගමනකට අපි ඔහුට සුභ පතන අතරම ඔහුගේ සාර්ථකත්වයට ලැබුණු මේඇගයීම, අපේ කණ්ඩායමේ සිය`ඵම දෙනා තවදුරටත් දිරිමත් කරමින්, ඉදිරියේදී ඉහළ සාර්ථකත්වයක් කරා ළඟා වීමට හේතු වනු ඇතැයිබලාපොරොත්තු වෙනවා”. SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලවලදී HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අඛණ්ඩවම ලබන සාර්ථකත්වය, නව්‍යකරණය සහ අඛණ්ඩප්‍රගතිය මූලික කරගත් සවිමත් විකිණුම් බලකායක් නිර්මාණය කිරීමට හේතු වනු ඇති අතර ඒ හරහා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය තුළ HNBජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම අත්පත් කරගෙන ඇති ස්ථාවරත්වය ඉදිරියේදී තවත් තහවුරු කරගැනීමට සමාගමට හැකිවනු ඇත.