කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව…
Month: මා ව
රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණයට
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට…
පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත…
ශ්‍රී ලංකා 20යි 20 සංචිතය
සිම්බාබ්වේ තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන්…
ඉන්දුනීසියාවේදී ඇල්ලූ කෙහෙල්බද්දර පද්මේ සහ පිරිසගේ දැන් ගත්ත ඡායාරූප මෙන්න
මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන…
දක්ෂිණ අධිවේගයේ කොටසක් ප්‍රතිසංස්කරණයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19වන කිලෝමීටරයේ සිට 34වන කිලෝමීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික…
අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට
කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට…
රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය…
රනිල්ට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප…
රනිල් වික්‍රමසිංහ තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන…