සිය ආයතනික සංස්කෘතිය තුළ විශිෂ්ට නායකත්ව පෞර්ෂයන් පෝෂණය කිරීම පිළිබඳව කීර්තියක් උසුලන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, පසුගියදා පැවති Great Managers…
Month: මා ව
දෙගුණයට වැඩි වර්ධනයක් වාර්තා කරමින් AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාභය (PBT)වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාභයක්…
නිලන්ත ජයවර්ධන නෙරපයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් නෙරපා හැරීමට ජාතික…
සජබ මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට – නීති විරෝධී වාහනයක් තබාගෙන ?
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට…
බොරැල්ලේ යුවළක් මත්ද්‍රව්‍ය චෝදනාවට මාතලේ දී අත්අඩංගුවට
බොරැල්ලේ යුවළක් මත්ද්‍රව්‍ය චෝදනාවට මාතලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ඉල්ලීමක්
කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන්…
ATM සිද්ධිය ගැන ලංකා බැංකුව කට අරී – මෙන්න ප්‍රතිචාරය
ලංකා බැංකුවේ බද්දේගම ශාඛාවෙන් ATM කාඩ් පතක් ලබාගැනීමට ගිය විශ්‍රාමික ගුරුවරයෙක්ට කාඩ් පත ලබා නොදීමේ සිද්ධියක්…
ධීවරයින්ට රතු නිවේදනයක්
ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා…
සැකසහිත වෑන් රථයක්
කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් 15 හැවිරිදි දරුවෙකු පැහැරගෙන යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේදී ඔහු එම…
වම නෙවෙයි මේක රැසියන් නවකතා පාඨක සමාජයකි
ලංකාවේ බහුතරය හදවතින් ‘වාම කඳවුරේ’ ය. රට ගොඩ නැගිය හැක්කේ ‘වම’ට බව ඔවුහු සිතති. කියති. ලියති. තර්ක…