“SDB ව්‍යාපාර ප්‍රතිභා 2025” වෙළෙඳ ප්‍රදර්ශනය හරහා SDB බැංකුව දේශීය ව්‍යවසායකයන්ගේ අවස්ථා පුළුල් කරයි

දේශීය ව්‍යවසායකයන් නගා සිටුවීමට සහ ඔවුන්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දීමට SDB බැංකුව දරන අඛණ්ඩ කැපවීම තහවුරු කරමින්…

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් සුවසෙවන රෝහල සහ ශ්‍රී ලංකා යුද හමුදාව අත්වැල් බැඳගනී

මහනුවර ප්‍රදේශයේ ප්‍රමුඛතම පෞද්ගලික සුවසේවා සපයන්නෙකු වන සුවසෙවන රෝහල පසුගිය දා ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ…

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2025 අන්තර් රක්ෂණ සමාගම් දැනුම මිනුම තරඟාවලියේ වැඩසටහනේ ශූරයින් බවට පත්වෙයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සංවිධානය කරන ලද…

මුහුදු යන්න එපා – තද සුළං සහ රළු මුහුද

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මීළඟ අගවිනිසුරු ?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

දේශබන්දු වරදකරු වෙයි

ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය…

පිරිමි ජනගහණය අඩුවීම නිසා අර්බුද රැසක්

මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය…

විරාමයකට පසු මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට නව ජවයක් ගෙන ආ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ වළව සුපර්ක්‍රොස් 2025 ජයග්‍රාහීව නිමාව දකී

දිවයිනේ කීර්තිමත්ම මෝටර් රථ තරඟාවලියක් වන වළව සුපර්ක්‍රොස් තරඟාවලියේ 10 වැනි අදියර වසර පහක විරාමයකින් පසුව ඒෂියන් පේන්ට්ස්…

ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී අනතුරක්

කොළඹ නුවර පාරේ තිත්වැල් මංකඩ ප්‍රදේශයේ ටිපර් රථයක් සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙක…

මහින්දානන්දට සහ නලින්ට තවත් නඩුවකට අධිචෝදනා

2014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි…