මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. පානදුර සහ එගොඩඋයන අතර…
Month: මා ව
වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ…
නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට
ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික…
කොළඹ ඇතුළු පළාත් ආයතන රැසක ප්‍රධානින් පත් කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්
කොළඹ මහනගර සභාව ඇතුළු බස්නාහිර පළාතට අයත් පළාත් ආයතන රැසක ප්‍රධානින් පත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර…
අලුත් ගුවන්යානය වැඩ පෙන්වන්න කොළඹට පහතින් ගිහින් වෙච්ච දේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන් යානය…
සිංගප්පූරු යද්දී රනිල්ගේ ලියුම හංගලා ?
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ කරන ලද සංචාරය අතරතුරදී එරට හිටපු අගමැතිවරයකු වූ ලී සියෑන් ලූන්…
වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
පිළියන්දල බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්
පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ. කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක…
ගැබිනි බිරිඳගේ හිස රැගෙන පොලීසියට ගිහින්
සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලීසියට පැමිණි පුවතක් වාර්තා වෙයි.…
මෝදිගේ ගිවිසුම් ගැන අගමැතිනිය උත්තර දෙයිද ?
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳව සමාජය තුළ ඇතිව…