අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ…
Month: මා ව
විශේෂ වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, UNIMO Enterprises සමඟ අත්වැල් බැඳගනී
නව්‍ය මූල්‍ය සේවා සඳහා කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව…
Mercedes-Benz සේවා විශිෂ්ටතා කලාපීය සම්මානයෙන් පිදුම් ලබමින් DIMO මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ සිය අධිකාරිත්වය නැවත තහවුරු කරයි
ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, අග්නිදිග ආසියා කලාපයෙහි අනෙකුත් බෙදාහැරීමේ නියෝජිතයන් අභිබවා…
Cinnamon Signature Selection, සංචාරක කර්මාන්තයේ නව මානයන් විවර කරමින් දීපා මෙහෙතා සමඟින් එක්ව ‘Signature Weekend’ ඉදිරිපත් කරයි
Cinnamon Hotels & Resorts හි Signature Selection සන්නාමය සමඟින් ශ්‍රී ලංකාව සිනමාකරණයේ ආකර්ෂණීය නවාතැනක් බවට පත් කිරීම සඳහා Cinnamon Life සහ Cinnamon…
නදුන් චින්තක ඝාතනය කිරීමේ උත්සාහයක් ?
නදුන් චින්තක ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා. ඒ ඔහුගේ උපදෙස් අනුව මානව හිමිකම් කොමිසම…
රමිත රඹුක්වැල්ල බන්ධනාගාර රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත්…
හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණය ගත් තීරණය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට…
සාමාන්‍ය සිසුන්ට කොතලාවල වෛද්‍ය පීඨයේ දොර වසයි
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සදහා සාමාන්‍ය සිසුන්ට ඇතුළත්වීමේ අවස්ථාව අහිමි කිරීමට තීරණය කර තිබේ.…
අනුර මිත්‍රයෙක්ව විගණකාධිපති කරන්න හදනවා ද ?
විගණකාධිපතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග එකම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ, විගණකාධි දෙපාර්තමේන්තුවෙන් බැහැර බාහිර…
ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම ඇරඹේ
ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට නවක ගුවන් සේවක සේවිකාවන් බඳවා ගැනීම සඳහා මහා පරිමාණ වැඩසටහනක්…