ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු වශයෙන්…
Month: මා ව
මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ…
ඡන්ද විමසීම ඇරඹෙයි
ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක…
Industrial Expo ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි 19 සිට 22 දක්වා BMICH හීදී
කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධනය කරනු ලබන Industry Expo 2025 වසරේ…
Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය සමඟින් ශ්‍රී ලංකාවේ Bespoke AI Laundry නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ…
නීත්‍යානුකූල නොවන මත්පැන් හා දුම්වැටි අලෙවිය දිනෙන් දින ඉහළ යන්නේ ඇයි?
නීති විරෝධී මත්පැන් හා සිගරට් සමඟ සැකකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති – 2025 ජනවාරි 30 නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු – මව්බිම – 2025 ජනවාරි 21 නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – අරුණ – 2025 ජනවාරි 16 තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි හා මත්පැන් තොගයක් අත්අඩංගුවට – ශ්‍රී ලංකා පොලීසිය – 2025 පෙබරවාරි 08 නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට – දිනමිණ – 2025 පෙබරවාරි 25 නීති විරෝධී දුම්වැටි සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට – මව්බිම – පෙබරවාරි 24 නීති විරෝධී දුම්වැටි 13,000ක් සමඟ සැකකරුවකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට – ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති – 2025 මාර්තු 9 හොර පාරෙන් ගෙනා කෝටි 125ක සිගරට් වනසයි – ලංකාදීප – 2025 මාර්තු 03 …
ඩිමෙන්ෂියා රෝගය පිළිබද දැනුවත් කිරීමට ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ළමා පොතක් එළිදක්වයි
ශ්‍රී ලංකාව තුල – ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා දැනුවත්භාවය, සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොතක් එළිදැක්වීමට කටයුතු…
මැයි 7 වෙනිදා නිවාඩු දෙන පාසැල් ලැයිස්තුව
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව…
ගම්මන්පිලට ඇප
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා…
ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක්
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින්…