බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම්…
Month: මා ව
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කාන්තාවන් සවිබල ගන්වන ‘WE’ වැඩසටහන සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය. මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින්…
දැවැන්ත බල “පොරයක්”
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම…
ජපන් වාහන සදහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය
ජපන් වාහන සදහා ආණ්ඩුව විසින් පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් මෙරට සිටින ජපන් තානාපතිවරයාගේ දැඩි අවධානය…
වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය…
වෙසක් පුර පසළොස්වක පොහොය අද
බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම…
අධිවේගී පිවිසුම්වල සේවක හිගයක් – පෝලිම්වල අඩුවක් නෑ
අධිවේගී මාර්ගවල පිවිසුම් හා පිටවීම් දොරටුවල රාජකාරී කටයුතු සදහා අවශ්‍ය සේවකයින් බදවා ගැනීම නිසි පරිදි සිදු…
මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය තවම නෑ
මිහින්තලේ පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම සදහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව අනාවරණය වේ. පොසොන්…
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ ජය ඉන්දියාවට
ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් මහ තරගය අද (11)…
දේශපාලන ඇගිලි ගැසීම් ගොඩයි – විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ – ඇමැති අස්වීම භාරගනී
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටියේ ඉල්ලා අස්වීම විදුලි බල ඇමැතිවරයා විසින් පිළිගෙන තිබේ.…