බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක්…

ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි

දකුණු පළාතෙත් මොණරාගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු…

මෝදි පිළිගන්න බැනර් එකේ ඉංග්‍රීසි වැරදියි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය වෙනුවෙන් කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කරනු ලබන කටවුට්වල ඉංග්‍රීසි භාෂා…

ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස නියෝග

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා…

අවුරුදු සහන පැකේජයට මැතිවරණ කොමිසමෙන් වාරණයක්

සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති…

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ  ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. බස්නාහිර,දකුණු …

මි.මී. 100 ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ  ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. බස්නාහිර…

දේශබන්දු 10 දක්වා යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස…

නාමල් රාජපක්ෂ නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ කරන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳව  විමර්ශන සිදුකර අධිකරණයට…