අනවසරයෙන් ඩුබායිහි රැඳි සිටින ශ්‍රි ලාංකිකයින්ට සුභ ආරංචියක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳි සිටින පුද්ගලයින් සඳහා මාස දෙකක පොදු සමාකාලයක් ලබා දී…

ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දිවීමේ අවසන් තරගය අහිමි වෙයි

පේරු රාජ්‍යයේ ලීමාහිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 4×100 පිරිමි සහාය දිවීමේ තරගයට…

මහල් දොළහක ගොඩනැගිල්ලකට එල්ලවූ ප්‍රහාරයෙන් නවදෙනෙක් ජීවිතක්ෂයට

රුසියානු දේශසීමා ආසන්නයේ පිහිටි මහල් 12 ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබෙනවා. එම…

වසන්ත ඝාතනයට සැකපිට ඇල්ලූ හිටපු මන්ත්‍රී නිසා අමාරුවේ වැටෙන්න යන සගයා

පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්වන අමල් සිල්වාගෙන් පොලිසිය කළ…

හරියට ම ඡන්දේ දාන්නේ කොහොමද ?

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරඟකරනු ලබන බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන…

දින කිහිපයකට පෙර මියගිය තිදරු මවකගේ සිරුරක් හමුවෙයි

නාන්නේරිය පොලිස් වසමේ පයිරික්කුලම ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින තම මව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒ සම්බන්ධව…

ස්වීඩ­න­යේදී සචිත්‍රාට රිදී පද­ක්ක­මක්

ස්වීඩ­නයේ පැවති ලෝක ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී කාන්තා දුර පැනීමේ ඉස­ව්වෙන් රිදී පද­ක්ක­මක් දිනා ගැනී­මට සචිත්‍රා…

තරුෂි අද අමෙරිකාවට

ආසි­යානු මීටර් 800 රන් පද­ක්කම් දිනූ ඔලි­ම්පික් ක්‍රීඩිකා තරුෂි කරු­ණා­රත්න ක්‍රීඩා පුහු­ණු­වට හා කළ­ම­නා­ක­රණ උපා­ධිය හැදෑ­රීම…

නීති විරෝධිව මසුන් මැරු පුද්ගලයෙක් නාවික හමුදා භාරයට

වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිත කර අල්ලා ගත් බවට සැක කෙරෙන මසුන් කිලෝ ග්‍රෑම් 1865 ක තොගයක්…

අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…