ඊලෝන් මස්ක් ආවොත් රට වගේම අවවරප්‍රසාදිත පිරිසත් දියුණු වෙනවා – ඒ දියුණුවට අකමැති අය ඔහුට ආර්ථික ඝාතකයා කියනවා

ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්‍යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්‍රසාදිත මිනිසුන්ට පවා අත් වන…

මීටර් 400 පළමු ස්ථාන දෙකම ලංකාවට

තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන…

යළි දැනුම්දෙන තුරු වැලිපැන්න අන්තර් හුවමාරුව වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව වසා දමා තිබෙනවා. මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර…

සල්මන් ඛාන් මරා ලංකාවට එන සැලසුම හෙළිවේ – ඝාතකයන්ට අවි පාකිස්ථානයෙන්

පාකිස්ථානයෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්‍රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දී ඔහුව ඝාතනය කිරීමේ…

ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් ද ? – හොඳ වෙලාවට සිංහලෙන් කිව්වේ (Video)

ඊලෝන් මස්ක්ගෙන් අපට ජීවිතයේ ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ලොවම…

ලලිත් කොත­ලා­වලගේ මර­ණයට හේතුව හෙළි කරයි

ව්‍යාපාරික ලලිත් කොත­ලා­වලගේ මර­ණය සම්බන්ධයෙන් ඊයේ (31) අධිකරණය සිය තීන්දුව ලබා දුන්නා. එම මරණය හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන්…

අදත් ඇතැම් ස්ථානවල ‘මි.මී. 100 ට වැඩි’ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්…