නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය ‘අපහසුතාවට පත් කළ’ හිටපු මන්ත්‍රී රහස් පොලිස් දැලේ පැටලේ(VIDEO)

නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය අපහසුතාවට පත්වන ආකාරයේ සම්බන්ධයෙන් ද්වේශ සහගත ලෙස ප්‍රකාශ සමාජ මාධ්‍යට නිකුත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍වරයෙක් වන රවින්ද්‍ර රම්මුණි නැමැත්තායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.