හිටපු අමාත්‍යවරයෙකු ද වන විජිත් විජයමුණි සොයිසා මහතාගේ ජීප් රථය ද එකළස්කළ රථයක් බවට මේ වනවිට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම ජීප් රථය හපුතලේ ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගනු ලැබුවා.
විජිත් විජයමුණි සොයිසා මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (14) වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැමිණ ඇති අතර ප්‍රශ්න කිරීම් අතරතුරදී ඔහු හදිසි අසනීප වී ඇති බව වාර්තා වනවා.