දකුණු කොරියානු හිටපු ජනාධිපති අත්අඩංගුවට ගැනීමට ගොස් සිදුවූ දේ

දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සොක් යූල් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය ඔහුගේ නිවසට ගොස් තිබෙන අතර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..