ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.
තරග දෙකකින් සමන්විත වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 29 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
