නවසීලන්තය හමුවේ කොදෙව්වන්ට ජය උරුම වෙයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර අද (13) පැවැත්වුණු තරගයෙන් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 13කින්.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 149ක් ලබා ගත්තා.

නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 136 ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!