ඔබේ ජංගම දුරකථනයට ‘මේ මාසෙන් පස්සේ’ සිග්නල් නැතිවෙන්න පුළුවන්

ලියාපදිංචි නොවූ ජංගම දුරකථන සහ උපාංග මත ඉදිරියේදී දුරකථන සංඥා ක්‍රියාත්මක නොවනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ තොරතුරු මගින් පැවසෙනවා.

ඒ පිළිබඳව තොරතුරු ඉහතින් නැරඹිය හැකියි.