LPL දෙවන තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගය ලෙසින් අද (02) ක්‍රියාත්මක වන ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) සහ ගෝල් මාවල්ස් (Goal Marvels) අතර තරගයේ කාසියේ වාසිය ජැෆ්නා කින්ස් කණ්ඩායම දිනා ගත්තා.

ඒ අනුව ජැෆ්නා කින්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!