වෛද්‍ය බෙල්ලනට එරෙහිව කොළඹ රෝහලේ වහලය මතට නැග්ග සේවකයා

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරෝධය පළකරමින් ජාතික රෝහල් සේවකයෙක් අද (31) උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ එම රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිට බවටයි තොරතුරු වාර්තා වන්නේ.

https://fb.watch/spbzrXgM4o/

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!