අනුරගේ කතාව නිසා තිබ්බ ඡන්ද ටිකත් නැතිවෙලා , 2024 ජනාධිපතිවරයා වෙන්නේ රනිල්ම තමයි” – විජයකලාගෙන් අනාවැකියක්

එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ දමිළ ජනතාවගේ විශාල ඡන්ද ප්‍රමාණයක්…