ලෝක කුසලානයේ ලංකාව සහභාගී වන පළමු තරගය අද

2024 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 08.00ට නිව්යෝර්ක් හිදී ආරම්භ වීමට නියමිතයි.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමගින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!