ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 49කින් ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පන්දුවාර සියල්ල අවසානයේ ලකුණු 214ක් ලබා ගත් අතර සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද (12) සමත් වුණා..
පන්දු යැවීමේදී ශ්‍රිලංකාවේ වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් ලබාගත්තා.




