Yukthiya

යුක්තිය මෙහෙයුම වහා නතර කරන්නැයි එක්සත් ජාන්තීන්ගේ සංවිධනය ආණ්ඩුවට දන්වයි

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුවක් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මර්ධන යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවා සමාලෝචනය කරන ලෙසත් සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති. මෙම එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුවට ප්‍රියා ගෝපාලන් (සභාපති), මැතිව් ගිලට් (සන්නිවේදන පිළිබඳ උප සභාපති), මිරියම් එස්ට්‍රාඩා-කැස්ටිලෝ සහ අත්තනෝමතික ලෙස රඳවා …

යුක්තිය මෙහෙයුම වහා නතර කරන්නැයි එක්සත් ජාන්තීන්ගේ සංවිධනය ආණ්ඩුවට දන්වයි Read More »

යුක්තිය මෙහෙයුමේදී තවත් 877 ක් ඇතුලට.

පැය 24ක් තුළ දී සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ විශේෂ කාර්යාංශයේ ලේඛන ගත සැකකරුවන් අතර සිටි 28 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර සිටි මත්ද්‍රව්‍ය සදහා තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. …

යුක්තිය මෙහෙයුමේදී තවත් 877 ක් ඇතුලට. Read More »