කහ උණ සඳහා ලබාදෙන එන්නතෙහි හිගයක්

කහ උණ සදහා ලබාදෙන එන්නත් වර්ගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව මේ වන විටත් නොමැති බව වාර්තා වේ. මෙම එන්නත විදේශගතවන අනිවාර්යෙන්ම ලබාදිය යුතු එන්නතක් වන අතර, එම නිසාම විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද වාර්තා වේ. මෙම එන්නත බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැතිවීම නිසා කහ …

කහ උණ සඳහා ලබාදෙන එන්නතෙහි හිගයක් Read More »