යාල් නිලා සුඛෝපභෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයි

නව සංචාරක දුම්රිය ගමනාන්ත ඇති කිරීමේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පය යටතේ නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී ශිග්‍රගාමී සුඛෝපබෝගී සංචාරක දුම්රිය අගෝස්තු මස 04 වන සිකුරාදා දින ගමන් ආරම්භ කරන ලදි. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය …

යාල් නිලා සුඛෝපභෝගී සංචාරක දුම්රිය ගමන් අරඹයි Read More »