කෝටි 2340 ක එක්ස්ප්‍රස් පර් ල් වන්දිය යටිමඩිගහනා තැතන් නීතිපති වාර්තාවෙන් හෙළිවේ
රුපියල් කෝටි දෙසීයකටත් වැඩි ගණනක් හෙවත් ඩොලර් මිලියන හයයි දශම පහක් රාජපක්‍ෂ පවුලේ එකකුගේ ද සම්බන්ධයෙන් “අශූචි පොහොර” නැවෙන් කෙළියා සේම, මේවන විට ඒ අන්දමින්ම තවත් රුපියල් දෙදහස් තුන්සිය හතළිස් කෝටියක් තරම් ප්‍රමාණයකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ “කෙළවන්න” (යටිමඩිගසා ගැනීමට) කර ඇතැයි කියන කුමන්ත්‍රණයක් මහජන අධිකරණයට මෙසේ ඉදිරිපත් කිරීමට “මව්රට”ට හැකිවී තිබේ. වර්තමාන විගණකාධිපති …
කෝටි 2340 ක එක්ස්ප්‍රස් පර් ල් වන්දිය යටිමඩිගහනා තැතන් නීතිපති වාර්තාවෙන් හෙළිවේ Read More »