එස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ අතරමැදි පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා ඊට අනුබද්ධිත සෙසු අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සමට අතරමැදි තවත් පෙත්සමක් පසුගියදා 12 වනදා ගොණු කර ඇත. එම අතරමැදි පෙත්සම අද (15) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත. 2021 මැයි මස 20 වෙනිදා …

එස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ අතරමැදි පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට Read More »