උණුසුම් කාලගුණය ජූනි මස තෙක් පවතින ලකුණු

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ජුනි මස මුල් සතිය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එළිමහන් වැඩබිමක සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමත්, විටින් විට අව් රශ්මිය මඟ හරිමින් …

උණුසුම් කාලගුණය ජූනි මස තෙක් පවතින ලකුණු Read More »