ලෝක ආහාර දිනය අදයි
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර දිනය අදට (16) යෙදේ. මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජිවය සැපයීමයි” යන්නයි රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි එනම්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වසරේ තේමාව ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් …