world cup

2026 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුව ම සුදුසුකම් ලබයි

2026 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සෘජුව ම සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා. මේ සඳහා ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව ද සෘජුව ම සුදුසුකම් ලබා ඇත්තේ, එහි සම සත්කාරකත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් දැරීම හේතු කරගෙනයි. මෙම වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ …

2026 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුව ම සුදුසුකම් ලබයි Read More »

ලෝක කුසලානයෙන් සංචිතයෙන් කෝලි ඉවතට?

මේ දිනවල තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි විරාත් කෝලි, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඔහු ඉදිරියේ දී ආරම්භ වන IPL 2024 තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. කෝලි ව මේ ආකාරයෙන් ලෝක කුසලාන කණ්ඩායමෙන් ඉවත් කරනු …

ලෝක කුසලානයෙන් සංචිතයෙන් කෝලි ඉවතට? Read More »

ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටය. මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් …

ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට Read More »

ලෝක කුසලාන තරගවලියෙදීත් ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානකට හිමිවෙයි

අවශ්‍ය නම් ජාතික ක්‍රිකට් එක්දින ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ ක්‍රිකට් ආයතනයේ පැවැති සාකච්චාවකදිය. ඉතා දීර්ඝ වෙලාවක් පැවති මෙම සාකච්චාවේදී ශ්‍රී ලංකා නායකයා තම පිතිකරන හැකියාව වර්ධනය කර ගැනීමේ හැකියාව තේරීම් කමිටුව හමුවේ අවධාරණය කර ඇත. …

ලෝක කුසලාන තරගවලියෙදීත් ශ්‍රී ලංකා පිලේ නායකත්වය දසුන් ශානකට හිමිවෙයි Read More »