විශ්ව බුද්ධ 29 දක්වා යළි රිමාන්ඩ්…

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චිවරධාරියා ජනවාරි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.සැකකරු අද (24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කරනලද අවස්ථාවේ මෙම නියෝගය ලබදුන් බව වාර්තාවේ. බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් නිකුත්කරනා ලද ප්‍රකාශ සමාජ මාධ්‍යට මුදා හැරි බවට මොහුට චෝදනා එල්ල වී …

විශ්ව බුද්ධ 29 දක්වා යළි රිමාන්ඩ්… Read More »