‘අයියෝ සාමි’ට ජාත්‍යන්තර ඇගයීමක්

ඉකුත් සමයේ මෙරට තුළ අතිශය ජනප්‍රිය ගීතයක් වූ “අයියෝ සාමී” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක ජාත්‍යන්තර ඇගයීමට පාත්‍ර වී තිබෙනවා. ඒ දකුණු ඉන්දියාවේ, චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේ දී, 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨත ම සංවේදී ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට …

‘අයියෝ සාමි’ට ජාත්‍යන්තර ඇගයීමක් Read More »