රනිල් විමල්ගේ පොත ඉල්ලයි
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෑතක දී එළිදක්වන ලද කෘතිය කියවීමට තමාද උනන්දුවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇත්තේ තමා හමුවීමට පැමිණ අමාත්‍යවරු කණ්ඩායමක් සමග පැවති සාකච්චාවකදීය . පසුගිය වසරේ ජූලි 9 දා සහ ඒ ආසන්න කාලයේ දී කොළඹ ඇමරිකානු තානාපතිනිය අරගලය සදහා …