විමල්, උදය හෙලිකොප්ටරයෙන් බිමට පනී

මෑතක දී පිහිටුවන ලද නිදහස් ජනතා සන්ධානය තුළ මේ වනවිට බරපතළ බෙදීම් හටගෙන ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරිම ඇතුළු කරුණු ගණනාවක පිළිබඳ එහි හවුල්කාර පක්ෂ අතර පවතින මතභේදය නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව එම සන්ධානයේ ජ්‍යේෂ්ට සාම්මාජිකයෙක් පැවසීය. එම තත්ත්වය නිසා නිදහස් ජනත සන්ධානයේ හවුල්කාර පක්ෂ මැයි දිනය එක් වේදිකාවක සමරනු …

විමල්, උදය හෙලිකොප්ටරයෙන් බිමට පනී Read More »