නුසුදුසු අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා පාර්ලිමේන්තු ප්‍රමිති පණත ලඟදීම ගේනවා
යෝජිත පාර්ලිමේන්තු ප්‍රමිති පනත් කෙටුම්පත සම්මත වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට නුසුදුසු පුද්ගලයින් ඉවත් කළ හැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්කිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් ස. ජ. බ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමත් සමඟ සභාව තුළ මතුවූ උණුසුම් තත්ත්වය හමුවේ අමාත්‍යවරයා මේබව …
නුසුදුසු අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා පාර්ලිමේන්තු ප්‍රමිති පණත ලඟදීම ගේනවා Read More »