සුබසාධක පහසුකම් ඉල්ලන වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ
සුබසාධක ප්‍රතිලාබ ගෙවිම සඳහා සුදුසු පුද්ගලයාන් හඳුනා ගැනීම සඳහා දැන් පැවැත්වෙන සමීක්ෂණයේදී, වැඩිම ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 46%ක් වන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 334කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක, සුබසාධක දීමනා ලබාදීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට අදියරෙන් අදියර සිදුකෙරමින් …
සුබසාධක පහසුකම් ඉල්ලන වැඩි පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ Read More »