නාමල් wedding එක අරගෙන තියෙන්නේත් විදුලි බල මණ්ඩලයට පොලු තියලා
2019 වසරේ දී තංගල්ල කාල්ටන් නිවසේ පැවැති නාමල් රාජපක්ෂගෙ විවාහ උත්සවය වෙනුවෙන් ලබාගත් විදුලිය සඳහා අදාල විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බව අනාවරණය වී ඇත. විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බව, ජාතික ජන බලවේගයේ විධායක සභික නලින් හේවගේ තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව හෙලි වී …
නාමල් wedding එක අරගෙන තියෙන්නේත් විදුලි බල මණ්ඩලයට පොලු තියලා Read More »