මුළු කොළඹටම වතුර නෑ.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්ත සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනයේ ජල සැපැයුම විසන්දි කරනා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවල පෙරවරු 8 සිට පැය 14 ක් ජල සැපැයුම විසන්දි කර තබනා බව එම නිවේදනයේ …

මුළු කොළඹටම වතුර නෑ. Read More »