දැවැන්ත ජල නළයක ඇන ගැලෙව්වේ පොල්දූව පාලම පෙරලන්නද.
ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ජල සම්පාදන මණ්ඩළය පවසයි. අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නළයේ සම්බන්ධකයක ඇණ කිසියම් පිරිසක් විසින් ඉවත් කිරීම නිසා දැවැන්ත ජල කාන්දුවක් ඇතිව තිබූ බවත් ඒ පිළිබඳ මේ වනවිටත් පොලිසියට පැමිණිළි කර ඇති බවත් වාර්තා වේ. …
දැවැන්ත ජල නළයක ඇන ගැලෙව්වේ පොල්දූව පාලම පෙරලන්නද. Read More »