ජල ගාස්තු 50% කින් ඉහළට

ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාළයට යවා ඇති බව වාර්තා වේ.