කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
හෙට (23) පස්වරු 06 සිට පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි. හෙට පස්වරු 06 සිට 24 වනදා (ඉරිදා) පෙරවරු 06 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන අතර, කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල කාප්පාදුව බලපැවැත්වෙනු ඇත. අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය …