virat koli

විරාත් කෝලි ක්‍රිකට්වලින් ඈත්වෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත. ඔහු සිය ඉල්ලීම ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති අතර, එම කාලය තුළ කෝලි බොහෝදුරට විවේකයක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ජ්‍යේෂ්ඨ ඉන්දීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විවේක …

විරාත් කෝලි ක්‍රිකට්වලින් ඈත්වෙයි Read More »

විරාත් කෝලී සිය පනස් වෙනි එක්දින ශතකය ලබමින් ඉන්දියාව අවසාන තරගයට ගෙනයයි

ලෝක කුසළාන එක්දින ක්‍රිකට් තරගාවලියෙ පළමුවැනි අවසන් පූර්ව තරගයේන් නවසීලන්තය පරදවමින් ලකුණු 70 ක ජයක් ලබන්නට ඉන්දියාව ඊයේ සමත් විය. එම තරගයේදී විරාත් කෝලි එක්දින ජාත්‍යන්තර තරගවලදි ලබාගත් සිය 50 වැනි ශතකය වාර්තා කරන්නට සමත් විය. ඒ සමගම සුපිරි ඉන්දීය පිතිකරු සචීන් තෙන්ඩුල්කාර් එක්දින ශතක 49 ලබා පිහිටවා තිබූ වාර්තාව බිඳ දමන්නට ඔහු සමත්වූ අතර …

විරාත් කෝලී සිය පනස් වෙනි එක්දින ශතකය ලබමින් ඉන්දියාව අවසාන තරගයට ගෙනයයි Read More »