වික්ටෝරියා වේ ජලය ලීටර් මිලියන 03 දෛනිකව වාෂ්ප වෙයි

පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය ප්‍රකාශ කරයි. මේ වන විට ජලාශයේ පිරී තිබෙන වර්ග කිලෝ මීටර් 11 ක් වපරිසයෙන් යුත් පෘෂ්ඨයේ මිලි මීටර් 05ක් උසට ඇති ජල ප්රමාණය දෛනිකව වාෂ්ප වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වික්ටෝරියා ජලාශය පිරී …

වික්ටෝරියා වේ ජලය ලීටර් මිලියන 03 දෛනිකව වාෂ්ප වෙයි Read More »