වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ.
අඛණ්ඩව ලැබෙනා වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව එහි උපරිම අගයට ලඟාවෙමින් පවති. එම හේතුවෙන් එහි ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වි ඊයේ රාත්‍රී විවෘත විය. කියුබික් ඝන මීටර් මිලියන 722 ක ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. මෙම වර්ෂයේදී …